ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය. ලෝකයේ …
Automotive Industry Sri Lanka
-
Auto Mobile
-
“MAXXIS ශූරයන්ගේ ශූරයන් 2025″ යන තේමාව යටතේ MAXXIS වාර්ෂික සම්මාන රාත්‍රිය 2026 ඔක්තෝබර් 23 වන දින සවස 7:00 ට කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ ෂැංග්‍රි-ලා – බෝල්රූම් හිදී පැවැත්විණි. මැක්සිස් තායිවාන් ජාත්‍යන්තරයේ …
-
අල්-ෆුටයිම් සමූහයේ (Al-Futtaim Group) සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාවේ නිසාන් (Nissan) හි බලයලත් බෙදාහරින්නා වන AMW (Associated Motorways) සමාගම, පසුගියදා කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි නිසාන් ප්රදර්ශනාගාරයේදී නවතම නිසාන් ටෙක්ටන් (Nissan Tekton) …
-
11 වැනි නිල අලෙවි නියෝජිත ලෙස චිත්‍රසුමන මෝටර්ස් පත් වෙයි! හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මාලඹේ ප්‍රදේශයේ සිය නිල …
-
ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John …
-
Auto Mobile
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම GWM Flagship Experience Centre විවෘත කරයි
කොළඹ යුනියන් පෙදෙසේදී සුඛෝපභෝගී ප්‍රවාහන ක්ෂේත්රයේ නව යුගයක් ඇරඹෙයි ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් …
-
BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto එක්ව, වාහන 10,000ක් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ සුවිශේෂී සන්ධිස්ථානය තුඩැල්ලේ පිහිටි BYD හි විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය. දිනකට …
-
Auto Mobile
විශේෂ ලීසිං පහසුකම් මඟින් GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අත්වැල් බැඳගනී
සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් …
-
Auto Mobile
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ‘Night of Champions’ අලෙවි සමු`ඵවේදී නව ඔටෝ රීෆිනිෂ් නිෂ්පාදන පෙළක් දියත් කරයි
ඔටෝ රීෆිනිෂ් නිෂ්පාදන සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම නාමය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ “Night of Champions” තේමාව යටතේ පසුගියදා ICT රත්නදීප හෝටලයේ පැවති සිය බෙදාහැරීමේ නියෝජිත සමු`ඵවේදී, ඔටෝ රීෆිනිෂ් නවෝත්පාදනයේ නව යුගයක් …
-
Auto Mobile
ටොයොටා ලංකා සමූහය, Toyota Sure සහ Toyotsu Auto Rush අත්දැකීම් රත්මලාන සහ මහනුවර ප්රදර්ශනාගාර යටතට ගෙන එමින් ‘සහතික කළ ප්‍රවාහන විසඳුම් (Trusted Mobility Presence)’ සංකල්පය තවදුරටත් ශක්තිමත් කරයි
ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්‍රදේශයට ද ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව රත්මලානේ පිහිටි සිය දෙවන නවතම ප්‍රදර්ශනාගාරය දැන් පාරිභෝගිකයින් සඳහා …