කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම පදනමක් වන සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) මගින් රැකියා උත්පාදනය, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය සඳහා විශාල …
Tag:
Entrepreneurship Sri Lanka
-
Women Empowerment
-
Awards & Recognitions
WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2026, සිය 5වන දිගහැරුම සඳහා අයදුම්පත් කැඳවෙයි!
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ඇගයීම් වැඩසටහන වන WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2026 සඳහා අයදුම්පත් භාරගැනීම මේ වන විට …
-
Awards & Recognitions
SLIM SME Development Awards 2026 නැවතත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක විශිෂ්ටත්වය අගයනු ලබයි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන ‘SLIM SME Development Awards (SMEDA) 2026‘ සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි …
-
Technology & Innovation
Hatch විසින් ‘ගොවිලැබ්’ කෘෂි තාක්ෂණික වැඩසටහනේ දෙවන කණ්ඩායම සාර්ථකව අවසන් කරයි
නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව වේදිකාවක් වන ‘Hatch’, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ එක්ව ක්‍රියාත්මක කළ ‘ගොවිලැබ්’ කෘෂි තාක්ෂණික වැඩසටහනේ දෙවන අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ …