ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අලුත් වාහන (brand-new) සහ ජෙනරේටර් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා IDEAL Motors (පුද්) සමාගම සමඟ අත්වැල් …
Kanchana Karunagama
-
Auto Mobile
-
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමඟින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට …
-
ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ …
-
Auto Mobile
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ශ්‍රී ලංකාව තුළ වාහන හිමිකාරිත්වය ලබා ගැනීම නවමු මාවතකට යොමු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව, යුරෝ මෝටර්ස් (Euro Motors) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ හරහා හඳුන්වා දෙන නවීන මූල්‍ය විසඳුම් …
-
Auto Mobile
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ලීසිං පහසුකම් සැලසීම සඳහා HNB සහ Access Motors අත්වැල් බැඳගනී
හැටන් නැෂනල් බැංකුව සහ Access Motors පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය- මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. 2026 මැයි 25 …