ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සිය නවතම ප්‍රදර්ශනාගාරය 2026 නොවැම්බර් 11 වැනිදා පෙරවරු 10.00ට කොළඹ 06, වැල්ලවත්තේදී නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. නවීන විලාසිතා සහ සුවිශේෂී ගෘහ නිර්මාණාත්මක සැලසුමකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය …
Tag: