කොළඹ, ශ්‍රී ලංකාව: DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ Toyota වාහන සඳහා නිල නියෝජිතයා වන Toyota Lanka සමාගම හා එක්ව නව Toyota මගී රථ වාහන සඳහාම විශේෂිත වූ ලීසිං පහසුකමක් හඳුන්වා දී …
Toyota Lanka
-
Auto Mobile
-
මෙරට ප්‍රමුඛතම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා සිය සේවා ජාලය ව්‍යාප්ත කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින් යාපනයේ සිය නවතම ශාඛාව සඳහා මුල්ගල තබන ලදී. …
-
Auto Mobile
DFCC බැංකුව සහ Toyota Lanka එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නව TOYOTA මගී රථ වාහන සඳහා වසර 10ක උපරිම ගෙවීමේ කාල සීමාවක් සහිත ලීසිං පහසුකමක් හඳුන්වා දෙයි
කොළඹ, ශ්‍රී ලංකාව: DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ Toyota වාහන සඳහා නිල නියෝජිතයා වන Toyota Lanka සමාගම හා එක්ව නව Toyota මගී රථ වාහන සඳහාම විශේෂිත වූ ලීසිං පහසුකමක් හඳුන්වා දී …
-
Investment
පාරිභෝගිකයින්ට නම්‍යශීලී ලීසිං සහ ප්රතිලාභ රැසක් පිරිනමමින් HNB සහ ටොයෝටා ලංකා සිය හවුල්කාරීත්වය යළිත් ශක්තිමත් කරයි
මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය …
-
Auto Mobile
ටොයොටා ලංකා කුරුණෑගල ශාඛාව නව Body & Paint මධ්‍යස්ථානයකින් සහ නව සේවා පහසුකම්වලින් බල ගන්වයි
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය …
-
Auto MobileFinance
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට Mahindra Ideal Finance සහ ටොයෝටා ලංකා සමාගම අත්වැල් බැඳගනී
Mahindra Ideal Finance PLC දිවයින පුරා සිටින ටොයෝටා ලංකා පාරිභෝගිකයින් වෙනුවෙන්ම සුවිශේෂී වාහන මූල්‍ය පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකාවේ Toyota සහ HINO වාහන සඳහා මෙරට එකම නියෝජිතයා සහ බෙදාහරින්නා වන …
-
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. …
-
Auto Mobile
ටොයොටා ලංකා සමූහය, Toyota Sure සහ Toyotsu Auto Rush අත්දැකීම් රත්මලාන සහ මහනුවර ප්රදර්ශනාගාර යටතට ගෙන එමින් ‘සහතික කළ ප්‍රවාහන විසඳුම් (Trusted Mobility Presence)’ සංකල්පය තවදුරටත් ශක්තිමත් කරයි
ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්‍රදේශයට ද ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව රත්මලානේ පිහිටි සිය දෙවන නවතම ප්‍රදර්ශනාගාරය දැන් පාරිභෝගිකයින් සඳහා …
-
Auto MobileFinance
ජනශක්ති ෆිනෑන්ස් සහ ටොයොටා ලංකා අතර සුවිශේෂී ලීසිං සේවා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සහ ටොයොටා ලංකා (පුද්.) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදි. …
-
වාහන ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සඳහා වූ ප්රමුඛ නාමයක් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම, සිය 30වැනි සංවත්සරය සමරමින් “Toyota LIFE Grand Reveal” උළෙලේදී 2025 ටොයෝටා නවතම වාහන පෙළ නිල වශයෙන් එළිදැක්වීය. මෙම …