දිවයින පුරා විහිදී ඇති සිය විකුණුම් ජාලයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගික සේවාව වෙනුවෙන් වන සිය කැපවීමේ සාර්ථකත්වය යළිත් තහවුරු කරමින්, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) පසුගියදා පැවැත්වුණු SLIM ජාතික විකුණුම් සම්මාන …
HNB General Insurance
-
Insurance
-
Auto Mobile
වාහන ලීසිං පහසුකම් හරහා පාරිභෝගිකයින්ට මූල්‍ය නිදහස සැලසීමට HNB සහ IDEAL Motors එක් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අලුත් වාහන (brand-new) සහ ජෙනරේටර් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා IDEAL Motors (පුද්) සමාගම සමඟ අත්වැල් …
-
Investment
පාරිභෝගිකයින්ට නම්‍යශීලී ලීසිං සහ ප්රතිලාභ රැසක් පිරිනමමින් HNB සහ ටොයෝටා ලංකා සිය හවුල්කාරීත්වය යළිත් ශක්තිමත් කරයි
මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය …
-
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමඟින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට …
-
Auto Mobile
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ලීසිං පහසුකම් සැලසීම සඳහා HNB සහ Access Motors අත්වැල් බැඳගනී
හැටන් නැෂනල් බැංකුව සහ Access Motors පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය- මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. 2026 මැයි 25 …
-
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම සිය නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුර (COO) සඳහා ඩිල්ෂාන් පෙරේරා මහතා පත් කළ බව නිවේදනය කර සිටියි. ඩිල්ෂාන් පෙරේරා මහතා මෙම පත්වීමට පෙර HNB ජෙනරල් …
-
හැටන් නැෂනල් බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම කෘෂිකර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය John Deere ට්‍රැක්ටර් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ගොවි ජනතාව වෙත ලබා දීම අරමුණු කරගනිමින් පසුගියදා උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹෙන …
-
Construction & Building Materials
DIMO හි ලොව පිළිගත් බර වාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් HNB වෙතින් ලීසිං පහසුකම්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බරවාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් විශේෂිත මූල්‍ය පහසුකම් හඳුන්වා දීම සඳහා DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා, ව්‍යාපාරිකයන්ට සහ …
-
Auto Mobile
විශේෂ ලීසිං පහසුකම් මඟින් GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අත්වැල් බැඳගනී
සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් …
-
Insurance
තායිලන්තයේ පැවැති 6 වැනි Emerging Asia Insurance Awards උළෙලේදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම’ ලෙස අභිෂේක ලබයි
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, බැංකොක් නුවර පැවැති 6 වැනි Emerging Asia Insurance Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම’ (Best Customer Oriented Company) ලෙස සම්මානයෙන් …