ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන …
Plantation sector Sri Lanka
-
-
Forums and Meetings
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂිකමහා සභා රැස්වීමේ මුලසුන දෙසුම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සිදු කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් 19 …
-
Tea
ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ සිලෝන් තේ කර්මාන්තයේ ශක්තිමත්භාවය විදහා දක්වමින් තේ අපනයනකරුවන්ගේ සංගමයේ 27 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙයි.
තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) 27 වන වාර්ෂික මහා සභා රැස්වීම, “අභියෝග ජය ගැනීම” යන තේමාව යටතේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රමුඛයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. …
-
Marketing
විද්‍යාත්මක සත්‍යතාව සහ මහජන මතය, ශ්‍රී ලංකාවේ කටුපොල් (ඔයිල් පාම්) වගාවේ පස, පෝෂක, හා භූමි භාවිත බලපෑම් පිලිබඳ විමසුමක්
ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව වසර ගණනාවක් පුරා දැඩි මහජන සංවාදයකට ලක්වූ කෘෂිකාර්මික ක්ෂේත්රයකි. විශේෂයෙන්ම කටුපොල් වගාව පස විනාශ කරන බවට නගන චෝදනාවත් පාංශු ඛාදනය වේගවත් කරනවන බවත්, …
-
Environment
කොකා-කෝලා පදනම සහ හේලීස් වැවිලි සමාගම එක්ව ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්රයේ පළමු පුනර්ජනනීය ප්රතිචක්රීයකරණ මධ්‍යස්ථානය විවෘත කරයි
SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan …
-
AgribusinessTea
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මෙරට වැවිලි ක්ෂේත්රයේ තිරසර පැවැත්ම උදෙසා සාධාරණ විදුලි ගාස්තුවක් ලබා දෙන මෙන් අවධාරණය කරයි
මෙරට වැවිලි ක්ෂේත්රයේ දිගු කාලීන පැවැත්ම සහ උන්නතිය වෙනුවෙන් තිරසාර විදුලි ගාස්තු නියාමන රාමුවක් සහ විදුලි ජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටින අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මත වැවිලි …